එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 408ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවු...
ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන...
දියවැඩියා රෝගියකුගේ පාදයක ඇඟිල්ලක් කපා ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකරන අතරතුර ශල්‍යාගාරය තුළදීම සහායට සිටි හෙදියගේ හිසට කතුරකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක ශ්‍රේෂ්ඨාධිකරණ...
උපුටා ගැනීම – ශ්‍රී දළදා මාළිගාව – https://web.facebook.com/share/p/MMZnGSM5S8hL5S6Q/ උපුටා ගැනීම – ශ්‍රී දළදා මාළිගාව – https://web.facebook.com/share/p/MMZnGSM5S8hL5S6Q/ උපුටා ගැනීම – ශ්‍රී දළදා මාළිගාව – https://web.facebook.com/share/p/MMZnGSM5S8hL5S6Q/ උපුටා ගැනීම...
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව...
සුරාබදු නිෂ්පාදන සමාගම් ගෙවොඉම පැහැර හැර ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කොටි 800 දක්වා ඉහළ ගොස් ඇති බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු...
සමගි ජන බලවේගය උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්ති ගිවිසුමකට එළඹී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් එම්. උදය කුමාර යනාදී...
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය....
විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (12) දිවුරුම් දී තිබේ. ඒ, විජයදාස රාජපක්ෂ මහතා...
අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත්ව දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව...