අමෙරිකා එක්සත් ජනපද විද්‍යාඥ ජෝන් හොප්ෆීල්ඩ් සහ බ්‍රිතාන්‍ය-කැනේඩියානු ජාතික ජෙෆ්රි හින්ටන් යන්ත්‍ර ක්‍රියාකරන ආකාරය සඳහා පදනම දැමූ සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහා 2024 භෞතික විද්‍යාව සඳහා...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය...
මෙවර එහි තේමාව වන්නේ ‘සාමය සදහා සංචාරක ව්‍යාපාරය’ යන්නයි. සංචාරක ව්‍යාපාරය ලෝක සාමය සඳහා ද මෙවලමක් වනවා. ජාතීන් සහ සංස්කෘතීන් අතර සාමය, සංහිඳියාව, අවබෝධය සඳහා සහාය...
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා. ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කරගනිමින් ඊයේ (27)...
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා...
බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පිණියක් වන ඩේම් මැගී ස්මිත් මහත්මිය දිවියෙන් සමුගෙන තිබේ. අද (27) දිනයේදී රෝහලේදී ඇය මෙලොවින් සමුගත් බව ඇගේ පවුලේ සාමාජිකයන් පවසයි. මිය යන...
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් සැමරීමට ගිය දරුවන් සහ කාන්තාවන් ඇතුළු 46 දෙනෙකු දියේ ගිලී ජීවිතයක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතර දරුවන් 37 දෙනෙකු සහ කාන්තාවන්...
විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, අභ්‍යවකාශ රොකට් දක්වා සෑම ක්ෂේත්රයක්ම පාහේ ආවරණය කෙරෙන පුළුල් ‘ව්‍යාපාර අධිරාජ්‍යයකට’ හිමිකම් කියන එලෝන් මස්ක්, නුදුරේදීම ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇති...
අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින්...
චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නගරයට ප්‍රබල සුළි කුණාටුවක් පතිතවී තිබෙනවා. Bebinca ලෙස නම් කර ඇති මේ සුළි කුණාටුව ප්‍රාදේශීය වේලාවෙන් 07:30 ට (23:30 GMT) පමණ...