ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතිනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 99යි ශත 66ක් ලෙසයි. ඊයේ එය ඩොලර් 99යි ශත...
මෙරට අට වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වී විසින් සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
ඉන්දියාවේ පළමු මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ මරණය වාර්තාවී තිබෙනවා. මෙලෙස මියගියේ දකුණු කේරළප්රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ...
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලීහ් නිල සංචාරයක් සඳහා හෙට (01) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ හෙට සිට ලබන මස 04 වනදා...
යුක්රේනයේ දකුණු දිග නගරයක් වන මයිකොලයිව් වෙත එල්ල කෙරුණු දැවැන්ත රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ ධනවත් ම ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ මිය ගොස් තිබෙනවා.මෙලෙස මිය ගොස්...
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවතත් කොවිඩ් 19 සඳහා ධනාත්මක බව පරීක්ෂණවල දී තහවුරු වී තිබෙනවා. ඔහුගේ වෛද්‍යවරයා වන වෛද්‍ය කෙවින් ‘ඕ’ කෝනර් විසින් එය විස්තර...
යුක්රේන සිරකරුවන් කිහිපදෙනකුගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරිමට රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා රතු කුරුස සංවිධානයට අවසර ලබා දී තිබෙනවා.යුක්රේන සිරකරුවන් 50 දෙනෙකු පමණ පසුගියදා...
චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන යුවාන් වැං 5 නෞකාව අගෝස්තු 11 වන දා මෙරට හම්බන්තොට වරායට පැමිණිමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා....
මේ වනවිට ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ගායකයෙකු වන පවන්දීප් රාජන් සහභාගී වන අළුත්ම ප්‍රසංගය 2023 අප්‍රේල් මස 23 වන ඉරිදා UK වල පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම...
මෙරට වේලාවෙන් අද අලුයම එංගලන්තයේ බර්මින්හැම් හි ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වුණා. ඒ එංගලන්ත සම්ප්‍රදායට මුල්තැන දෙමින් පැවති අභිමානවත් සමාරම්භක උළෙලකින් අනතුරුවයි....