ගාසා තීරයේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුම් නැවත වරක් උත්සන්න වී තිබෙනවා. ඊයේ (06) එල්ල කළ රොකට් ප්‍රහාර කිහිපයකින් දරුවන් හයදෙනෙකු ඇතුලු 24 දෙනෙකු මියගොස් ඇති...
රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශීය නෞකාවක් යුක්රේනයට ළඟා වී තිබෙනවා. බාබඩෝස් රාජ්‍යයේ සිට පැමිණෙන මෙම නෞකාව යුක්රේනයේ ධාන්‍ය තොග රැගෙන...
ඉන්දියාවේ නව උප ජනාධිපතිවරයා ලෙස ජක්දීප් දන්කර් තේරී පත්ව තිබෙනවා. ඔහු ඉදිරිපත්වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සන්ධානයේ අපේක්ෂකයා ලෙසයි.මෙහිදී කොංග්රස්...
අමරිකාව සහ ඉන්දියාව, ඉන්දු – චීන දේශසීමා ආසන්නයේ ඒකාබද්ද යුධ අභ්‍යාසයක නිරතවීමට නියමිතයි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ උත්තර් කාන්ත් ප්‍රාන්තයේ අවුලි ප්‍රදේශයේ මෙම යුධ අභ්‍යාසය පැවැත්වීමට...
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, චීන සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරුන් හමුවී තිබෙනවා.ඒ, කාම්බෝජයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයට සමගාමීවයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුභාශිංසන එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පසුගිය (03) දා විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත්...
ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida), ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජපාන...
ඉන්දීය කොංග්රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන වියදම ඉහළ යාමට එරෙහිව දිල්ලි නගරයේ දී ඇය සිය පාක්ෂිකයන් සමග විරෝධතාවක නිරත වී තිබුණා. එහිදී...
ජපානයේ හිරෝෂිමා වෙත බෝම්බ හෙළා අදට වසර 77ක් ගතවෙනවා. ජීවිත 80,000කට වැඩි ප්‍රමාණයක් අමු අමුවේම හුස්ම ගනිමින් සිටින මොහොතක කිසිවක් නොදන්වා නොකළ වරදකට දේශපාලනික අර්බුද හේතුවෙන්...
බරපතල ප්‍රතිවිපාක පිළිබඳ චීනයේ දැඩි තර්ජන නොතකා එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසි අද (02) රාත්‍රියේ තායිවානයට පැමිණියේ, වසර 25 කට පසු තායිවානයට ගිය ප්‍රථම ඇමරිකානු...