ඇමරිකාවේ නිව්යෝක් හිදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ මහා ගත් ගතුවරයෙකු වන සල්මන් රුෂ්ඩිගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. පෙන්සිල්වේනියාවේ රෝහලක ඇතුළත් කර ඇති ඔහු,...
යුරෝපා සංගමයේ රටවල මෙරට තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ඔවුන් ජනාධිපතිවරයාට සදහන් කළ ඇත්තේ අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ...
නැඟෙනහිර මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ පියවර ගෙන තිබෙනවා.වසර දෙකකට...
ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ඒ...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලුවීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරනවා. දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා...
වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට හැකි වේවා යි චෙක් ජනරජයේ ජනාධිපති මයිලෝස්සීමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරනවා. ජනාධිපති ධුරයට...
තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාමාර්ග උචිත හා නීත්‍යානුකූල බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී බංග්ලාදේශයේ සංචාරයක් අතරතුර මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය...
ගාසා තීරයේ දින 3ක ගැටුම්වලින් අනතුරුව ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹ තිබෙනවා.ඊජිප්තුවේ මැදිහත්වීමෙන් එම සටන් විරාමය ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකාව සහ එක්සත්...
ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතා හට හැකියාව ඇති බවට ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah Al Sisi)ගෙන් සහතිකයක්...
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රෙලියානු රජය විසින් ගුවන් හමුදාව වෙත ගුවන් යානා ඉන්ධන ලීටර් 27,000ක් ප්රදානය කර තිබෙනවා. මෙහෙයුම් කටයුතු සදහායි මෙලෙස ඉන්ධන ලබා දී ඇත්තේ.එමෙන්ම...