ආසියානු කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු තරගයෙන් කඩුලු 8ක සුපිරි ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද සමත් වුණා. කාසියේ වාසිය දිනා...
හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. රුසියාව, හංගේරියාව අතර 2014 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි මෙම න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ කෙරෙන්නේ....
මේ වසරේ ගතවූ මාස 8 ක කාල සීමාව තුළ ලොව පුරා කොරෝනා මරණ මිලියනයක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා වසංගතය ලොව පුරා පැතිර...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තරග...
ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය...
ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේ වන විට සටහන් වන්නේ, ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99යි ශත 80ක් ලෙස...
ප්‍රංශය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් විසින් තම රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. මේ අතර ඉන්දීය විදේශ කටයුතු...
ඩොලර් බිලියන 14ක විශාලතම පංගුව හිමි බටහිර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ සිට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික රටවල් දක්වා විහිදෙන අතර ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගත් සමගින් හෙටින් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත්...