එලිසබෙත් මහරැජින එක්සත් රාජධානියේ සහ තවත් ස්වෛරී රටවල් 14ක රැජින විය. දෙවන එලිසබෙත් රැජින පළමු දරුවා ලෙස 21 අප්‍රේල් 1926 දින ලන්ඩනයේ මේෆෙයාර්හි උපත ලැබීය. ඇගේ...
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 213ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. ඩුබායිහිදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන්...
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කර තිබෙනවා.ඔහු පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ...
ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානය අද සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 1කින් ජය ගනිමින්. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්...
අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ...
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේදී එම ධීවරයින් සිය...
පවන්දීප් රාජන් ගේ මීලඟ චිත්‍රපටය වන”ප්‍රේම් ගීත්” චිත්‍රපටයේ ඉදිරි ව්‍යාපෘතිය සඳහා අතිගරු – මහාරාෂ්ට්‍ර ආණ්ඩුකාර “ශ්‍රී භගත් සිං කෝෂ්යාරි” ආශිර්වාද කර තිබෙනවා. එම අවස්තාවේ චායාරූප කිහිපයක්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ එලිසබෙත් ට්‍රස් වෙත සුබපැතුම් එක් කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දෙරට අතර සංස්කෘතික...
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ එලිසබෙත් ලීස් ට්‍රස් අද එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.අනතුරුව ඇය හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත...
මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ධුරය එරට එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ලීස් ට්‍රස් දිනා ගත්තාය. ඇයට කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන් 81,326...