බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂී සුනාක් තෙවැනි චාල්ස් රජු විසින් නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය. අනිත් අපේක්ෂකයා වූ පෙනී මෝර්ඩන්ට්...
ඇමරිකාවේ නිව්යෝක්හිදී සාහසිකයෙකු අතින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ ප්‍රකට ගත් ගතුවරයෙකු වන සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම අහිමි වී තිබෙනවා. ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ එක් අතක්ද අප්‍රාණික...
ලබන 25 වන දින අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැ නීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බවට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා...
පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග පැවති තරගය කඩුළු 4 කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනය මත...
චීන ජනාධිපති ෂි ජින් පින්ග් තෙවැනි වරටත් එරට ජනාධිපති ලෙස තේරී පත් වුණා. එරට වත්මන් අග්‍රාමාත්‍යවරයා වන ලී කෙචෑන් එළැඹෙන මාර්තු මාසයේදී විශ්‍රාම යාමට නියමිත අතර...
චීනයේ ජාතික ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ. රට අභ්‍යන්තරයේ...
ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92යි ශත 42ක් ලෙසයි....
මතභේදයට තුඩුදී ඇති ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමුන් සියයකට අධික පිරිසකට මරු කැඳවූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ...
බ්‍රිතාන්‍ය අගමැතිනි ලීස් ට්‍රස් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඩවුනින් වීදියේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඇය සිය ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම්දී ඇත්තේ. කෙසේ වෙතත් අගමැති...
2022 වසර සඳහා වන බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ. ඔහු විසින් රචිත “The Seven Moons of Maali Almeida” නමැති කෘතිය වෙනුවෙන්...