ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සහ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ටෙස්ට් සංචිතය ඔස්ට්‍රේලියාව විසින් නම් කර තිබෙනවා. නමුත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන්...
තලෙයිබාන්වරුන්ගේ පාලනයේ ආරම්භයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකයේ විශාල පසුබෑමක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් සියයට 90ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම...
ලෝකයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ අතිදක්ෂ දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය ඇතුළත්...
ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් ජපානයේ වකයාමාහි පැවති මහජන හමුවක් අතරතුරදී අගමැතිවරයා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ සමග අගමැතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන්...
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් ඊයේ ආරම්භ වූවා. මේ අතර භානුක රාජපක්ෂගේ විශිෂ්ට පිතිකරණයත් Arshdeep Singhගේ විශිෂ්ට පන්දු...
දින 3ක කාලයක් රෝහල් ගතව සිටි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සුවය ලබා ඉන් පිටව ගොස් තිබෙනවා. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් 86 හැවිරිදි පාප්වහන්සේ පසුගිය බදාදා රෝහල් ගත කෙරුණු අතර...
සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය කොංග්රස් නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. 2019 වසරේදී මැතිවරණ රැලියක් අතරතුර අගමැති...
ශ්‍රී ලංකාව, මේ වසරේදී ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ඉදිරියට ස්ථාන 15කින් පැමිණ තිබෙනවා. රටවල ජනතාවගේ ජිවනෝපාය සහ ආර්ථික තත්ත්වය මත මෙම දර්ශකයේ අගය තීරණය වන අතර ගිය...
පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොරගුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුළු වී ඇති බවට වාර්තා වනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් අධිකරණයට ගමන්...
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ ඇතුළු නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනාවලට එරෙහිව එරට පවතින අඛණ්ඩ විරෝධතා මේ වන විට දසවන සතියටත් පැවැත්වෙනවා. ලක්ෂ 5කට අධික පිරිසකගේ...