පෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වුණා. මෙම සුනඛයාගේ නම බොබීය. බොබී, රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයට අයත් සුනඛයකු වන අතර වයස අවුරුදු 30ක්...
පාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගුකාලයක් අසනීප තත්වයෙන් පසුවූ ඔහු ඩුබායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි අද (05) මියගොස් ඇත්තේ. වසර අටකට ආසන්න...
ලොව විශාලම ගෙම්බා ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවී තිබෙනවා. එරට වනජීවී නිලධාරීන් පවසන්නේ “Cane Toad” නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත්...
ලොව වයස්ගතම පුද්ගලයා වූ ප්‍රංශ ජාතික ලුසීල් රැන්ඩන් නැමැති කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ථ වී තිබෙනවා. 1904 වර්ෂයේ පෙබරවාරි 11 වැනිදා දකුණු ප්‍රංශයේ දී උපත ලැබූ එම කන්‍යා...
නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4...
ජීවීන්ට හිතකර තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පවසනවා....
විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයෙකු රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානක අද සමත් වුණා. ඒ...
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් කොළඹ පෝට් සිටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. ඔහු මෙම චාරිකාවට එක්වී ඇත්තේ ආයෝජකයින් අතර පෝට් සිටි ව්‍යාපෘතිය ප්‍රචලිත කිරීමේ පියවරක්...
මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 07ක සිරදඬුවමක් එරට හමුදා අධිකරණය මගින් පනවා තිබෙනවා. ඒ සමඟ ඇගේ දඬුවම් කාලය වසර 33ක් දක්වා දීර්ඝ වනවා. අවුන්සාන්...
ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ මියගොස් තිබේ. වකුගඩු ආශ්රිත පිළිකාවකින් පීඩා විඳි ඔහු පසුගිය මස 29 වැනිදා...