විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇඳුම් සඳහා වෙන්කරන මුදල්Gflock ආයතනයෙන් අන්තර්ජාලයහරහා ඇණවුම් කිරීමට යොදාගන්නා ලෙසත්, ඒ වෙනුවෙන්මෙම ව්‍යාපාරයේ කොටස්සියයට 51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට පරිත්‍යාග කිරීමට...
මීගමුවේ විසූතුන් වැනි පරම්පරාවේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වූ නැසීගිය ජයම් විජයරත්නම් මහතා සිහිකිරිම පිණිස පසුගියදා ඇඳන් 100කින් සමන්විත සැලසුම්සහගහතව ගොඩනැගූ පිළිකා රෝහලක් ශ්‍රී ලංකාවේ...
පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබෙනවා. පේරාදෙණිය...
Microsoft සමාගම විසින් වසර 3න් 3ට OS එකක් නිකුත් කරන බවට Windows Central වෙබ් අඩවියේ වාර්තාවක සඳහන් වනවා. ඒ අනුව 2021 වසරේ Windows 11 Operating System...
විදේශ තැපැල් ගාස්තු සංශෝධනය 2022 අගොස්තු 01
ඊයේ දිනයේත් කොළඹ් කොටස්වෙළඳපොල ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, සියලු කොටස්වල මිළදර්ශකය 7,712 ක් ලෙස සටහන් වුණා. ඒකක 18 යි දශම තුනයි 6 කින් එස්. ඇන්ඩ්...