කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව – 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්...
ශ්‍රී ලංකාවේ FMCG (සීග්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ) අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීම සහතික කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් Cleantech පුද්ගලික...
භාණ්ඩ හා සේවා අපනයනයෙන් ආදායම් උපයන්නන් සහ විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් හිමියන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවර්ධන...
නව සතියක ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් අද (08) දිනයේ දී වාර්තා කරනු ලැබීය. ඒ අනුව පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු...
චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන SINOPEC සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. Belt...
කොළඹ කොටස් වෙළෙඳපොල ඊයේ(05) දිනයේත් ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,333 යි දශම 37ක් ලෙස සටහන් වුණා. එය පෙර...
මෙම වසරේ ජූනි මාසයේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව පවසනවා.එලෙස අතිරික්තයක් වාර්තා වී ඇත්තේ විසි වසරකට පසුව වීම විශේෂත්වයක්. ජූනි මාසය තුළ...
මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත්රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ්‍රවුන් සහ සමාගම සමඟ...
මෙ ම මෝ ටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ . ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය...