කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මෙරට මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64යි දශම 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි...
ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේ වන විට සටහන් වන්නේ, ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99යි ශත 80ක් ලෙස...
කොළඹ කොටස් වෙළෙඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේ 9011.24 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 115.9 ක්...
දශකයකට වැඩි කාලයක් පුරා නවෝත්පාදන, ඉංජිනේරු හා විවිධාකාරයේ සැමරීම් ලොවට විවර කළ Samsung විශිෂ්ටත්වය තුළ ලොව පුරා සිටින පාරිභෝගිකයින් එක් තැන් කළ නවතම Samsung Galaxy නව්‍යකරණ නිෂ්පාදනයන් එළි දැක්වීමේ උච්චතම අවස්ථාව...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් පිරිසක් මෙම මස අගභාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එහිදී මාණ්ඩලික මට්ටමේ එකඟතාවක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ශ්‍රී...
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේත් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 164.04 කින්, එනම්, සියයට එකයි දශම අටයි දෙකකින් ඉහළ ගොස් තිබුණා....
අද දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලෙහි දෛනික පිරිවැටුම රුපියල් බිලියන පහේ සීමාව ඉක්මවා ගියා.එය ගණුදෙනුව අවසානයේ සටහන් වුණේ රුපියල් බිලියන 5යි දශම 3 යි 1 ක් ලෙසය.