කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය සියයට 35.3ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය...
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා සමාගම නැවතත් සේවක කප්පාදුවක් සිදු කිරීම ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම...
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය අවසානයේ ඒකක 3.59කින් ඉහළ ගියා. දිනය අවසානයේදී එය සටහන් වූයේ 9,415.28ක් ලෙසයි. එස්ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (31) නැවත වැඩිවීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල...
2023 වර්ෂය සදහා Samsung Flagship Smart Phone එක ලෙස Samsung Galaxy S23 UltraSmartphone එක එළිදක්වා තිබෙනවා. එහි Rumors කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ පැතිරයන අතර ඒ...
කොළඹ කොටස් හුවමාරුවේ සමස්ථ දර්ශකය අද ඒකක 412.81ක විශාල පහත වැටීමක් පෙන්නුම් කළා. එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය ද 173.66කින් පහත වැටුණු අතර, එය සියයට...
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබෙනවා. ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම් රාජ්‍යයන්වල ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයන් සඳහා භාවිත වන...
ජූලි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස සටහන් වනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ඊට චීන මහජන බැංකුවෙන් හිමිවූ ඩොලර්...
හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. මෙම මිල අඩුකිරීම සිදුවන්නේ...