Porsche විසින් මෙතෙක් නිපදවා ඇති බලවත්ම මෝටර් රථය හඳුන්වා දෙන ලදී. මෙය ග්‍රීෂ්ම ඍතුවේදී වෙළඳපොළට පැමිණෙන්නේ විද්‍යුත් අශ්වබල 1,093 Taycan Turbo GT සමගිනි.මෝටර් රථය දැනටමත් විදුලි...
Nothing Phone බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ එහි සැලසුම සඳහා වන අතර, පසුව පිටුපසින් දැල්වෙන Glyph ආලෝකය සහ මිළ නිසාය. එම නිසාම මෙම වසරේ නවතම Nothing...
ප්‍රකෝටිපතියෙකු වන Elon Musk මෑතකදී OpenAI සහ ChatGPT හි ප්‍රධාන විධායක Sam Altman ට එරෙහිව නඩු පවරන ලදී, ඒ ඔහු 2015 දී ChatGPT-maker ආරම්භ කිරීමට උදව්...
මහල් 47කින් සමන්විත කොළඹ, ගාලුපාරේ පිහිටි ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල හිමි කැන්විල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දීය සමාගම් 05ක් සහ ශ්‍රී ලාංකික සමාගම්...
ඊයේ දිනයේ සිට ලංකාව පුරා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ Sinopec සමාගමට අයත් ඉන්ධනවල මිල ගණන් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් ඉන්ධන අලෙවි...
දශක ගණනාවක් පුරා Enchanteur හා Yardley සුවඳ විලවුන් හා රුපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයන් ලක්වාසී පාරිභෝගිකයන් හට ගෙන්වා බෙදාහැරීමෙන් පාරිභෝගික විශ්වාසය දිනු UTN Trading (Pvt) Ltd ආයතනයේ මුදල් පරිත්‍යාගයෙන්...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය සියයට 35.3ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය...
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා සමාගම නැවතත් සේවක කප්පාදුවක් සිදු කිරීම ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිය ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම...
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනය අවසානයේ ඒකක 3.59කින් ඉහළ ගියා. දිනය අවසානයේදී එය සටහන් වූයේ 9,415.28ක් ලෙසයි. එස්ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය...