ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය. එහිදී කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි....
උතුරු මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එහිදී ටෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින්...
පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති...
පිහිනීමේදී ඇති වූ අනතුරකින් උරහිසට පහළින් අංශභාග තත්වයට පත් වූ 29 හැවිරිදි Noland Arbaugh, ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ Neuralink උපාංගය භාවිතයෙන් චෙස් ක්‍රීඩා කරමින් කර්සරය චලනය කරේය....
කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර...
2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල...
හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතීඥ අජිත් ප්රසන්නටශ්රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඩුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක්...
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ ඩුබායිහිදී පැවති තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්. මෙය...
ජාතික ජන බලවේගය අද (20) පාගමනක් සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යනුවෙන් සටන් පාඨ රැගත් මෙම පාගමන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ආශ්රිත ප්රදේශයෙන්ආරම්භ...