මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් ඊයේ (28) තංගල්ලේ පැවති ජන රැළිය අමතා...
ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය වන මෙගාවොට් 350ක ධාරිතාවකින් යුතු කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර මීට සුළු මෙහොතකට පෙර විවෘත කර තිබෙනවා....
ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරයේ නිල තේමා ගීතය මේවනවිට සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත. නිවහල් රටක් නිදහස් බිමක්අපිට පුළුවන් ඒ රට...
හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ...
නූතන මිනිසුන්ගේ මොළය මීට වසර 100,000කට පෙර විසූ හෝමෝ සේපියන් මානවයන්ගේ මොළයට වඩා සියයට 13%කින් පමණ කුඩා බවට සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. නමුත් ඊට හේතුව කුමක්ද...
රටවල් 35ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව,...
ඉන්දියාවේ ඩේරාඩුන් හි අන්තර් රාජ්‍ය බස් පර්යන්තයේදී රජයේ බස් රථයක් තුළ නව යොවුන් වියේ දැරියක්ව සමූහ දූෂණයට ලක් කළ පුවතක් වාර්තා වනවා. ඊට සැකපිට පුද්ගලයින් පස්...
කාංචනා අනුරාධි කියූ සැනින් ම ඇගේ මියුරු හඬ ඔබේ මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි.ඒ තරමට කාංචනා කියන්නෙ රසික හදවත් හි ඉහළින්ම ලැඟුම් ගත් සොඳුරු තාරකාවක්.හඬ වගේම අපූරු...
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද...
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත....