පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයෙන්, වසර 36කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගියවර පාපන්දු ලෝක කුසලානය දිනූ ප්රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිලට දැඩි වේදනාවක් විය....
Colombo Stars කණ්ඩායමට එරෙහිව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයෙන් කඩුළු 8ක ජයක් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මේ වන විට Colombo Stars සහ Jaffna Kings කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එහිදී කාසියේ වාසිය දිනාගැනීමට Jaffna Kings කණ්ඩායම සමත්...
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානම් තත්වයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, හෙට දහවල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators කණ්ඩායමට එරෙහිව ලකුණු 16ක සුපිරි ජයක් ලබාගැනීමට Jaffna Kings කණ්ඩායම අද සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනු Jaffna Kings...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Gladiators සහ Jaffna Kings කණ්ඩායම් අතර තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට...
නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදුකර ඇත්තේ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර අද (17) පැවති තරගයෙන් කඩුළු 9ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම...
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ලෝක බලවතුන්ගේ...
පාපන්දු ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගියවර ශූරයන් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබුවා....