චාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද තිරුවනාතපුරම්හිදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී වෙනස්කම් දෙකක් සමගින්...
නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4...
ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව අද (15) තෛපොංගල් දිනය සමරනවා. හින්දු භක්තිකයන් සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් නෙළාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුදමින් කළගුණ...
ජීවීන්ට හිතකර තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පවසනවා....
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 373ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය අතර නියමිත පන්දු ඕවර 50 තුළදී රැස්කරගත හැකිවූයේ කඩුළු අටක් දැවී ලකුණු තුන්සිය හයක් පමණයි. ශ්‍රී...
සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල්...
ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරි...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) ඉන්දියාවේ රාජ්කෝට්හිදී පැවැත්වෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී හතට ආරම්භ වීමට...
අතිශය තියුණු තරගයකින් අනතුරුව ඉන්දියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ නායක දසුන් ශානකගේ විශිෂ්ට...