ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ මෙම තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේදී හයේ පහර 11ක් එල්ල කරමිනි. එය...
සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 704ක් ලබා සිටියදී...
ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එහිදී සිය මංගල ද්විත්ව ශතකය ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඊට හතරේ...
ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා. එහිදී ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය...
හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 ප්‍රදේශවල සහ තදාසන්න ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ...
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත...
ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්ත නායක Andrew Balbirnie පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා....
ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. පුරා දින 90ක් උපවාසයේ නිරත වීමෙන් පසුව නව සඳ නිරීක්ෂණය වීමෙන් පසුව ෂවුවාල් මාසයේදී (දසවන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී අද පත් කර ගැනුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
රටවල් 30ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය බෞද්ධ සමුළුව අද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දින දෙකක් පුරා මෙම...