ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය පිළිබඳ විවාදය අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඇරඹුණා. මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් යොමු...
දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා තිබෙනවා. ඒ අනුව මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇතැයි වැඩිදුරටත් සඳහන්...
Colombo Strikers සමග අද පැවති තරගය ලකුණු 10කින් තියුණු ලෙස ජය ගැනීමට Dambulla Aura සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පළමුවෙන්...
දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් හට ඉස්ලාමාබාද් අධිකරණය විසින් වසර 03ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. අධිකරණ නියෝගයට අනුව ඔහුට සක්‍රීය දේශපාලනයේ නිරත...
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායම හා B-Love Kandy කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු 7ක ජයක් ලබාගැනීමට B-Love Kandy කණ්ඩායම අද සමත් වුණා. කාසියේ...
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර 5ක කාලයක් සඳහා...
LPL තරගාවලියේ පස්වන තරගය ලෙස Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 83ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Galle Titans කණ්ඩායම සමත්...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයේ මිල අද පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 309.70ක් ලෙස...
Jaffna Kings කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර අද පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුළු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත්...
මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 69 වන වියේ පසු වුණා.