එලිසබෙත් මහරැජින එක්සත් රාජධානියේ සහ තවත් ස්වෛරී රටවල් 14ක රැජින විය. දෙවන එලිසබෙත් රැජින පළමු දරුවා ලෙස 21 අප්‍රේල් 1926 දින ලන්ඩනයේ මේෆෙයාර්හි උපත ලැබීය. ඇගේ...
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 213ක ඉලක්කයක් හිමිවී තිබෙනවා. ඩුබායිහිදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන්...
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කර තිබෙනවා.ඔහු පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ...
ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තානය අද සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 1කින් ජය ගනිමින්. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්...
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ වයඹ...
පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දෙවන පාසල් වාරය ලබන 13 වනදා ආරම්භ වන බවයි. ඒ අනුව රජයේ පාසල්...
අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ...
උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. මේ අතර, පෞද්ගලික අභිමතාර්ථ...
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේදී එම ධීවරයින් සිය...
මෙවර ආසියානු කුසලාන තරගාවලිය මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේයි. අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන මෙවර ආසියානු කුසලානයේ ඊයේ පැවති තීරණාත්මක තරගයෙන්...