ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත...
ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වන ඉන්දියාව අද දින සිය 76 වන නිදහස් දිනය සමරනවා. මෙම දිනය සියලුම ඉන්දියානුවන් විසින් සිහිපත් කරන්නේ 1947 වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ පීඩනයේ...
LPL තරගාවලියේ තවත් තරගයක් තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. ඒ Dambulla Aura කණ්ඩායම හා B-Love Kandy කණ්ඩායම අතර තරගයයි. කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට විදෙස් ගමන් තහනමක් පනවමින් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදු...
Jaffna Kings සමග පැවති තරගයෙන් කඩුළු 7ක ජයක් ලැබීමට Galle Titans කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ...
මිනිස් සිරුරට මාරාන්තික නව බැක්ටීරියාවක් බ්‍රිතාන්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. ලෙජියොනෙල්ලා ලෙස නම් කර තිබෙන මෙම බැක්ටීරියා විශේෂය පොකුණු සහ ගංගා ආශ්‍රිතව වර්ධනය වන බවටයි...
Galle Titans කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය...
2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරග දෙක ජයගැනීමට B-Love Kandy කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම සමත් වුණා. ඊයේ පළමු තරගය ලෙස පැවත්වුණ B-Love Kandy...
ප්‍රවීණ ලේඛිකාවක්, පරිවර්තිකාවක් සහ මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළ අනුල ද සිල්වා මහත්මිය ඊයේ අභාවප්‍රාප්ත වුණා. 1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ පොල්වත්තේදී ඇය උපත ලබා තිබෙනවා. 1964...