හෙට පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ්තීක්ෂණ සහභාගි නොවනවා.ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රකාශයෙකු සඳහන් කළේ මහීෂ් තීක්ෂණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ...
ලිබියාවට බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් නැගෙනහිර ඩර්නා නගරයේ පුද්ගලයන් 18,000ත් 20,000ත් පිරිසක් මියගොස් ඇති බවට තක්සේරු කර තිබෙනවා. එම නගරයේ නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වේලි දෙකක්...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.65ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ...
බංග්ලාදේශය සමග අද පැවති සුපිරි හතරදෙනාගේ වටයේ දෙවන තරගයෙන් ලකුණූ 21ක සුපිරි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වුණ තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය...
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එම...
විපක්ෂයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය යෝජනාව අද දින පාර්ලිමේන්තුවේදි පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් ලැබුණූ අතර විපක්ෂව ඡන්ද 113ක් ලැබී තිබුණා....
2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්‍රතිඵල...
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය...
පපුවේ හටගත් ආසාදනයක් හේතුවෙන් ඉන්දීය කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි දිල්ලි නුවර ශ්‍රීමත් ගංගා රෝහලට ඇතුළත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇය මෙලෙස රෝහල් ගත...
සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු සහ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන හීත් ස්ට්‍රීක් අද අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 49 හැවිරිදි වියේ පසු වුණා. ඔහු දීර්ඝ...