රුසියාවට රිච්ටර් මාපාංක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. රුසියානු ඩොලින්ස්ක් නගරයේ සිට කිලෝමීටර් 150ක් නැගෙනහිර දෙසින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා හා...
අන්තර්ජාලය ඔස්සේ සිදු කළ මත විමසුමකට අනුව නොවැම්බර් 5 පැවැත්වීමට නියමිත අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා තරගවදින ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා...
වෙහෙරගල විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරයා වන කසුන් සංජීවගේ සංකල්පයක් මත නිමවුණු මෙම එළිමහන් රංග පීඨය විවෘතව තිබුණේ ජැක්සන් ඇන්තනීගේ බාල පුත් සජිත ඇන්තනී අතින්. එලෙස...
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ප්‍රාන්තයේ...
ජපානයේ ටෝකියෝ සහ ඒ අවට ප්‍රදේශවලට රිච්ටර් මාපක 5.3 ක භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා. ඒ පැසිෆික් සාගරයේ දැවැන්ත භූමිකම්පාවක් ඇතිවීමේ අවදානම...
ලබන සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමසාරිස් පවසනවා. නිවේදනයක්...
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) ලබාදුන් තීන්දුවත් සමඟ ඔවුන්ගේ මන්ත්‍රී ධූරද අහෝසි වන බව...
Samsung සමාගමෙන් නිකුත් කරපු අලුත්ම Tech product එක තමයි Samsung Galaxy Ring කියන්නේ. $399.9 ඉදන් මේක මිලදී ගන්න පුලුවන්. ඒ වගේම Oura Ring Gen3 සහ Evie...
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි. ෆොන්සේකා මහතා අද (09) දිනයේ විශේෂ...
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය හෙටින් (10) ආරම්භ වනවා. සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ‘2024 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ’ කටයුතු, පුරාණ සම්ප්‍රදායට අනුව...