විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (12) දිවුරුම් දී තිබේ. ඒ, විජයදාස රාජපක්ෂ මහතා...
උගන්ඩාවේ කම්පාලා අගනුවර විශාල කසළ කන්දක නාය යාමෙන් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පසුගිය සති කිහිපය පුරා ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් පසු නගරයේ එකම කසළ රඳවන ස්ථානයේ...
අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත්ව දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී...
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. අද...
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණ සමයේ වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සක්‍රීය දායකත්වයක්...
ව කම්කරු වන්ට දිනකට රු පියල් 1700ක වැ පක් ලබා මට රජය ගත් රණය සමඟ දැ නට ව සමා ගම්7ක් එකඟතා ව පළ කර තිබෙ න...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අද (10) ආරම්භ වේ. පළමු කුඹල් පෙරහර අද (10) රාත්‍රී 06.06ට යෙදෙන සුබ මොහොතින් විදි සංචාරය කිරීමට නියමිතය....
එංගලන්තයේ දේශපාලන සරණාගතභාවය ලබා සිටින Cindy Ngamba, පැරිස් ඔලිම්පික් හි සරණාගත ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් 75kg බර පංතිය යටතේ වූ බොක්සිං තරගයේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්කම්...
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසුවා....