දියවැඩියා රෝගියකුගේ පාදයක ඇඟිල්ලක් කපා ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකරන අතරතුර ශල්‍යාගාරය තුළදීම සහායට සිටි හෙදියගේ හිසට කතුරකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක ශ්‍රේෂ්ඨාධිකරණ...
උපුටා ගැනීම – ශ්‍රී දළදා මාළිගාව – https://web.facebook.com/share/p/MMZnGSM5S8hL5S6Q/ උපුටා ගැනීම – ශ්‍රී දළදා මාළිගාව – https://web.facebook.com/share/p/MMZnGSM5S8hL5S6Q/ උපුටා ගැනීම – ශ්‍රී දළදා මාළිගාව – https://web.facebook.com/share/p/MMZnGSM5S8hL5S6Q/ උපුටා ගැනීම...
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට එකඟතාව...
2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්රමුඛ එම...
සුරාබදු නිෂ්පාදන සමාගම් ගෙවොඉම පැහැර හැර ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කොටි 800 දක්වා ඉහළ ගොස් ඇති බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, චමරි අතපත්තු ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ. පසුගිය මැයි මාසයේදීද ජාත්‍යන්තර...
සමගි ජන බලවේගය උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්ති ගිවිසුමකට එළඹී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් එම්. උදය කුමාර යනාදී...
කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු පොදු ජන පෙරමුණේ පාලන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර තිබේ. ඒ අද උදෑසන හිටපු...
දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් විය. රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ...
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය....