අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු,...
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය. ජනාධිපති...
වේගයෙන්ම ආරෝපණයවන විදුලි මෝටර් බැටරිය තම සමාගම සතුවන බව චීන මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Zeekr පවසනවා. විදුලි වාහන (EV) බැටරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන ටෙස්ලා ඇතුළු එහි...
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 408ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවු...
යුක්රේනය රුසියාව ආක්‍රමණය කිරීම දෙවන සතියට එළඹීමත් සමඟ රුසියාවේ බෙල්ගොරොද් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ දිනපතා යුක්රේන ෂෙල් වෙඩි ප්‍රහාරවලින් නිවාස විනාශ...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගෙන්...
හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබේ. ඒ අනුව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ...
ඊලෝන් මස්ක්ට අයත් ලොව ප්රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සමාගමක් වන ස්ටාර්ලින්ක් සඳහා මෙරට සැලටයිට් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවා සැපයීම වෙනුවෙන් සේවා බලපත්‍රයක් ලබා දී තිබෙනවා.විදුලි සංදේශ නියාමන කොමිසන්...
රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යලි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන...
ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන...