ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම්.ෆවුසි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබේ. මේ අතර, රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත...
78 වන ඉන්දීය නිදහස් දිනය මහත් උද්යෝගයකින් 2024 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හිදි සමරන ලදී. කොළඹ පැවති ප්‍රධාන උත්සවය ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ...
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, Plug-in Hybrid තාක්ෂණයෙන්...
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත....
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර පහකට ආසන්න කලායක් දේශසීමා වසා දැමීමෙන් පසු උතුරු කොරියාව ලබන දෙසැම්බර් මාසයේදී එක් නගරයක් විදේශ සංචාරකයින් සඳහා නැවත විවෘත කරනු ඇති බව...
Flux Ai කියන්නෙ වැරදි නැතිව ගොඩක් තාත්වික විදිහට Photos නිර්මාණය කරන්න පුළුවන් Ai එකක්. Generative Ai තරගයත් එක්ක තමන්ගෙ සේවාවන් නොමිලේ අත්හදා බලන්න දෙන්න හැමෝම උත්සහ කරන...
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය තුළ කුලියට දෙන ඉලෙක්ට්‍රොනික ස්කූටර තහනම් කර තිබෙනවා. ඒ ඒවා පිළිගත නොහැකි ආරක්ෂිත අවදානම් ඇති කරන බව පවසමින්. මෙල්බර්න් නගර සභාව විසින් වසර...
ඊයේ (14) ප්‍රකාශයට පත් කර ඇති නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පැතුම් නිස්සංක 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. පසුගිය ඉන්දීය සංචාරයට පෙර ඔහු 10 වැනි...
ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඒ...