සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) බෙල්ෆාස්ට්හිදි පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය කඩුලු 3 කින් ජය ගත්තේ, අයර්ලන්තයයි. ඒ අනුව,...
දකුණු කොරියානු මාධ්‍ය ඇතුළු ලොව පුරා සියළු සමාජ මාධ්‍ය ජාලා ඇවිලූ Global Music Band එකක් වන දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායමෙහි සාමාජික රැප් ගායක Min Yoongi හෙවත් Suga ට මුහුණ දෙන්න වුණ අකරතැබ්බය ගැනයි...
‘ලලිතා ඩී සිල්වා’, මේ නම ඔබට හරි හුරුපුරුදු ඇති. ඒකට එක හේතුවක් පහුගිය කාලයේ ඇය ගැන වඩාත් කතාබහට ලක්වීම. ඒ, ආනන්ත් අම්බානිගෙ රජ මඟුලත් එක්ක. ඇයත් අම්බානි...
කාංචනා අනුරාධි කියූ සැනින් ම ඇගේ මියුරු හඬ ඔබේ මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි.ඒ තරමට කාංචනා කියන්නෙ රසික හදවත් හි ඉහළින්ම ලැඟුම් ගත් සොඳුරු තාරකාවක්.හඬ වගේම අපූරු...
ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා වරදකරු බවට පත්වී තිබේ. ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර...
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද...
අමෙරිකා එක්සත් ජනපදය සැලකිය යුතු කොවිඩ්-19 රැල්ලක් මධ්‍යයේ සිටින බව වාර්තා වනවා. අපජලයේ වෛරස් ක්‍රියාකාරකම් මට්ටම් 2022 ජුලි මාසයේ සිට වැඩිවීමක් අත්විඳින බවයි එක්සත් ජනපද රෝග...
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා කියා සිටින්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී...
හැරී කුමරු සහ මේගන් ඊයේ (15) කොලොම්බියානු උප ජනාධිපතිනිය හමුව තිබෙනවා. ඒ ඔවුන්ගේ දින හතරක කොලොම්බියා සංචාරය අතරතුරයි. එහිදී උප ජනාධිපතිනි ෆ්රැන්සියා මාකේස් විසින් හැරී කුමරුට...
දෙවන ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයකට වඩා අමෙරිකා එක්සත් ජනපදයේ කමලා හැරිස් ජනාධිපති ධූරයට පත් වුවහොත් තම ව්‍යාපාර සඳහා වඩා හොඳ වනු ඇතැයි ජපන් සමාගම් විශ්වාස කරන බව...