පුද්ගලිකව අරමුදල් සපයන පළමු අභ්‍යවකාශ ඇවිදීම සඳහා ගගනගාමීන් හතර දෙනෙකු අභ්‍යවකාශයට පිටත්ව ගොස් තිබෙනවා. මෙම මෙහෙයුම සඳා මුදල් සපයා ඇත්තේ, ප්‍රකෝටිපතියෙකු වන Jared Isaacman විසින්. ඔහු...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන...
ඇපල් සමාගම සිය වාර්ෂික දෘඪාංග එළිදැක්වීමේ උත්සවයේදී අලුත් iPhone 16 මාදිලිය හඳුන්වා දුන්නා. මේ අලුත්ම අයිතම කෘත්‍රිම බුද්ධිය ආශ්‍රය කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කෘතිම බුද්ධිය...
ත්‍රීරෝද රථ ඇතුළු සියලුම වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙනවා. මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද...
එංගලන්තය සමඟ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 08කින් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහයා පළ කරමින්, නුවර රැළියට එක්වී තිබෙනවා. ඇය මීට පෙර ස්වාධීන ජනාධිපතිධුර...
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පිණිස අද (09) මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් විශාල රතිඤ්ඤා ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ඊයේ (04) අදහස් දක්වමින්...
GoPro Hero 13 Black අළුතෙන්ම Release උන GoPro Hero 13 Black
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින්...