මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා...
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාදී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව...
මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, නාය යාමේ අවදානමක් හේතුවෙනි. ඒ අනුව එම...
චීනයේ සුප්‍රසිද්ධ හුවාවේ සමාගම විසින් සිය නවතම මෙහෙයුම් පද්ධතිය එළිදක්වා තිබේ.හාමනි ඕ එස් නෙක්ස්ට් (HarmonyOS NEXT) ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය, ඔක්තෝබර් 22 වැනිදා...
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන පොලිස්පති...
බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් හොංකොං සත්වෝද්‍යානයක වඳුරන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෙවුණු දින 10 ක කාලයක් ඇතුළත මෙම මරණ වාර්තා වී ඇති...
සංචාරකයෙක් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරට ට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංකයක්...
2024 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 85,836ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි....
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ඔහු ඉදිරිපත්වීමට සිටියේ යාපනය දිස්ත්‍රික්කයෙන්.. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් ( තැපැල් පෙට්ටියෙන් ) තරග කිරීමට ඉදිරිපත් වූ...
මේ දිනවල පවතින අධික වර්ෂාව ප්‍රදේශ කිහිපයකටම දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය...