කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු...
ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් පවතින...
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (24) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 116.05 කින් හා S&P SL20 දර්ශකය ඒකක...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද (25) සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 23වනදා තැපැල්...
ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව...
ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ...
මුහුදු පතුලේ සැඟවුණු , බොහෝ දෙනා නොදුටු සුන්දර ලෝකයක් තිබේ. කොරල් පර, මසුන්, මුහුදු තෘණ සහ වෙනත් ජලජ ජීවින්ගෙන් පිරි ඒ පරිසර පද්ධතියේ පැවැත්මට මානව ක්‍රියාකාරකම්...
පවතින ධාරානිපාත වර්ෂාව නිසා බොහෝ මිනිසුන් පීඩාවට පත්ව තිබෙනවා.. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්.. පිලිපීනයට බලපා ඇති ’ට්‍රෑමි’ සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට...
පසුගිය දිනවල අතිශ්‍යය කතාබහට ලක් වුණ බිත්තරයේ මිල ගැන ඇසෙන අලුත්ම කතාවක් තමයි මෙ කියන්න යන්නේ… බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි...