හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන සෙනසුරාදා (09) මෙරට සියලු මැතිවරණ කොට්ඨාසවල ජනතාව ඇමතීමට නියමිතව තිබෙනවා. ඒ, පස්වරු හතරට වීඩියෝ තාක්ෂණය ඔස්සෙයි. ඉන් අනතුරුව හිටපු...
සුපිරි නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ලව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ‘indian express’ වාර්තා කරන්නේ අඟහරුවාදා සවස ලැබුණු මෙම තර්ජනය සම්බන්ධයෙන්, කප්පම් ගැනීම් සහ...
ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු, මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන්ගෙන් දෙවන අවස්ථාවක් ලබා ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ කැබිනට් මණ්ඩලය තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා...
2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී 2024 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද...
සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා වෙත...
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කළේය....
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21...
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ...
පාසල් සිසුන් දෙදෙනෙකුට අතින් පයින් පහර දී බරපතල හිංසනයක් සිදුකළ බවට සැකපිට යුද හමුදා සෙබළුන් තිදෙනෙකු මහවැල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පහරකෑමට ලක්ව ඇති සිසුන්...
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරීමට කටයුතු කර තිබෙනවා. ඒ, අනවශ්‍ය වියදම් අවම කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයකට අනුවයි. ඒ අනුව එම...