කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ එළඹෙන අගෝස්තු මාසය තුළ දී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම්...
ලබන මස ආරම්භය දක්වා ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු...
විදුලි බල හා බලශති අමාත්‍යංශය සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා...
කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත් පංතියේ සිටි භරණ ඇතා අභිරස්ලෙස මියගොස්ති බෙනවා. භරණ ඇතාගේ සිරුර ගල්කිරියාගම ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී හමු වී ඇත්තේ පූජ්‍ය වනවාසි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සුබ පැතුම් එක්කර තිබෙනවා. මෙරට ඉන්දීයමහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ ලිපියක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්ථාන කණ්ඩායම අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නවතා දමන...
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා. කෙසේනමුත් දේශපාලනික වශයෙන් ගත් කළ, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන්...
Microsoft සමාගම විසින් වසර 3න් 3ට OS එකක් නිකුත් කරන බවට Windows Central වෙබ් අඩවියේ වාර්තාවක සඳහන් වනවා. ඒ අනුව 2021 වසරේ Windows 11 Operating System...
මෙම දුරකථනය 2022 ජූලි මස 21 වන දින වෙලඳපළට නිකුත් කර ඇති අතර ඩොලර් 500කට වඩා අඩු මුදලකට මෙය මිලදී ගත හැක. Galaxy A53 එකට වඩා...