ඉරාක විරෝධතාකරුවන් විශාල පිරිසක් එරට බැග්ඩෑඩ් නුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත කඩා වැදීතිබේ . ඉරාකයේ මුක්තදා අල් සදර් ෂියාත් (Muqtada al-Sadr) ඉස්ලාමීය නිකායට අයත් පිරිසක් මෙසේ...
පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිමවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක...
මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා...
රටක වර්ධනය සහ ප්‍රසාරණය උදෙසා තාක්ෂණය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ස්මාර්ට්ෆෝන් තාක්ෂණයෙහි දියුණුවත් සමඟ ලෝකවාසී සියලු දෙනා වෙනදාටත් වඩා එකිනෙකාට සමීප වී ඇති අතර...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත්රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ්‍රවුන් සහ සමාගම සමඟ...
නවතම වාර්තාවකින් මෙරට පරිගණක සාක්ෂරතාවය 34.3% ක් බවත්, ඩිජිටල් සාක්ෂරතාවය 57.2% ක් බවත් අනාවරණය වී තිබේ. 2021 වසරේ මෙරට පරිගණක සාක්ෂරතාවය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව...
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භය අගෝස්තු මස 3 වනදා පෙරවරු...
ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ . නීතිවිරෝධී ජන රාශියකට අදාළ නඩුව...
මෙ ම මෝ ටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ . ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය...
ඉන්ධන පිරවුම්හලකදී අහසට වෙඩි තැබූ පුද්ගලයා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .බදුල්ල හිඳගොඩ ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයේ දී එහි සේවකයෙකු සමග ඇතිකරගත් ආරවුලක් දුරදිග යෑමෙන්මෙම වෙඩිතැබීම...