චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන යුවාන් වැං 5 නෞකාව අගෝස්තු 11 වන දා මෙරට හම්බන්තොට වරායට පැමිණිමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා....
ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (ජූලි 30) දින මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු...
මේ වනවිට ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ගායකයෙකු වන පවන්දීප් රාජන් සහභාගී වන අළුත්ම ප්‍රසංගය 2023 අප්‍රේල් මස 23 වන ඉරිදා UK වල පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම...
ජනාධිජනාධිපති නිල ධජය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ . පසුගිය ජුලි 09 වනදා කොටුව ජනාධිපති මන්දිරය විරෝධතාකරුවන් අත්පත් කර ගත්...
රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව රෝහල් අධ්යක්ෂ විශේෂඥවෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින්ද...
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සිය පළමු පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (30) සමත්වුණි.ඒ කිලෝග්‍රෑම් 55 පිරිමි බර ඉසිලීම ඉසව්වට ඉදිරිපත් වූ ඉසුරු කුමාර විසිනි....
දිවයින පුරා පිරවුම්හල් 931 ක් අද පස්වරුව වනවිට QR කේත භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත්...
එංගලන්තයේ බර්මින්හැම් නුවර මේ වන විට පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි තරග අද(29) පැවැත්වෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම...
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජූලි මාසයේ උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.එහිදී ආහාර කාණ්ඩයේ මිල ගණන් වල ඉහළ යාම 90.9%ක් බවයි ජන ලේඛන සහ සංඛ්‍යාලේඛණ...
මෙරට වේලාවෙන් අද අලුයම එංගලන්තයේ බර්මින්හැම් හි ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ආරම්භ වුණා. ඒ එංගලන්ත සම්ප්‍රදායට මුල්තැන දෙමින් පැවති අභිමානවත් සමාරම්භක උළෙලකින් අනතුරුවයි....