මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලීහ් නිල සංචාරයක් සඳහා හෙට (01) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ හෙට සිට ලබන මස 04 වනදා...
යුක්රේනයේ දකුණු දිග නගරයක් වන මයිකොලයිව් වෙත එල්ල කෙරුණු දැවැන්ත රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ ධනවත් ම ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ මිය ගොස් තිබෙනවා.මෙලෙස මිය ගොස්...
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවතත් කොවිඩ් 19 සඳහා ධනාත්මක බව පරීක්ෂණවල දී තහවුරු වී තිබෙනවා. ඔහුගේ වෛද්‍යවරයා වන වෛද්‍ය කෙවින් ‘ඕ’ කෝනර් විසින් එය විස්තර...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සෙංකඩගල ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළඳා සමිදු වැඳ පුදා ගත්තා.අද(31) පෙරවරුවේ ශ්‍රී දළඳා මාළිගාව වෙත පැමිණි අභිනව අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට මැති ඇමතිවරු රැසක්...
යුක්රේන සිරකරුවන් කිහිපදෙනකුගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරිමට රුසියාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා රතු කුරුස සංවිධානයට අවසර ලබා දී තිබෙනවා.යුක්රේන සිරකරුවන් 50 දෙනෙකු පමණ පසුගියදා...
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බර්මින්හැම් හි පැවති තරගය කඩුලු පහකින් ජයගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට...
22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තුන්වැනි දිනය අද (31) යි.ඊයේ පැවති ජිම්නාස්ටික් තරගවලදී රුචික ප්‍රනාන්දු සහ මිල්කා ගිහානි අවසන් වටයට ශ්‍රී ලංකාව නියෝජනය...
මේ වසරේ මැයි මාසයේ සංචාරක පැමිණීම්වලට සාපේක්ෂව ජූනි මස පැමිණීම් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවල සඳහන් වනවා. ඒ අනුව 2022 මැයි...
මෙම වසරේ ජූනි මාසයේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව පවසනවා.එලෙස අතිරික්තයක් වාර්තා වී ඇත්තේ විසි වසරකට පසුව වීම විශේෂත්වයක්. ජූනි මාසය තුළ...
ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් QR ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව...