ඉකුත් ජුලි 29 වන දා, ඉතිහාසයේ කෙටි ම දිනය වාර්තා වූ බව විද්‍යාඥයෝ පවසනවා. ඒ අනුව, පෘථිවිය එහි සම්මත භ්‍රමණය වන පැය 24ට, වඩා මිලි තත්පර...
ඉන්දියාවේ පළමු මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ මරණය වාර්තාවී තිබෙනවා. මෙලෙස මියගියේ දකුණු කේරළප්රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ...
ඉදිරි පැය විසි හතරක කාලය තුළ නිල්වලා ගඟේ, පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, මාලිම්බඩ, මාතර, මුලටියන සහ දෙවිනුවර යන පහත්බිම්වල සැළකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව...
යුරෝ කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශුරතාව දිනා ගන්නට එංගලන්ත ක්‍රීඩිකාවන්ට ඊයේ හැකියාව ලැබුණා. ඒ එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරගයේදී ජර්මන් ක්‍රීඩිකාවන් පරාජය කරමින්. උණුසුම්...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නලය...
‘නෝ ටයිම් ටූඩේ’ තුළින් අවසන් වරට ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කළ ඩැනියෙල් ක්රේජ් වසර දෙකක කාලයක් සඳහා හොලිවුඩ් සිනමාවෙන් සමුගත් පුවතක් වාර්තා වෙයි. ඔහු පවසන්නේ තමන්ට...
එළැඹෙන අගෝස්තු 17 වැනිදා ඇමෙරිකාවේ ප්‍රකට රූපවාහිනි නාළිකා කිහිපයකින් තවත් විශිෂ්ට ‘මාවල්’ ටෙලි නිර්මාණයක් වන ‘ෂි – හල්ක්’ විකාශය ඇරඹිමට සූදානම් කර තිබෙන බව සඳහන් වෙයි....
පසුගිය පැය විසි හතරක කාලය තුළ ඉන්ධන තොග රැස්කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 31 ක් සිදුකර, සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන...
අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 113 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665739ක් ලෙසටයි. මෙම ආසාදිතයන්ගෙන් 1032ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය...