22 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර සියය පිරිමි ධාවන ඉසව්වේ ජයග්‍රහණය කෙන්යාවේෆර්ඩිනන්ඩ් ඔමන්යාලා සතු වුනා. ඒ අවසන් තරගයේදී තත්පර 10.02 කාලයකින් ඉසව්ව නිමා කරමින්.පොදු...
ශ්‍රී ලංකා මීටර් 400 ධාවන ශූර කාලිංග කුමාරගේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. ඒ පළමු වටයේ...
පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. සිය රාජාසන කතාවේදී ඔහු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කලේ සර්ව පාක්ෂික රජයක් සඳහා එක්වන...
ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තරඟාවලියේ කාලසටහන නිකුත් කර ඇති අතර තරගාවලිය එළඹෙන, අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර්...
නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ...
බරපතල ප්‍රතිවිපාක පිළිබඳ චීනයේ දැඩි තර්ජන නොතකා එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසි අද (02) රාත්‍රියේ තායිවානයට පැමිණියේ, වසර 25 කට පසු තායිවානයට ගිය ප්‍රථම ඇමරිකානු...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතිනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 99යි ශත 66ක් ලෙසයි. ඊයේ එය ඩොලර් 99යි ශත...
එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් සියය ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගය සඳහා ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අද (03) තරග වදිනවා....
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයකු මියයාමේ පුවතක් පුත්තලමෙන් වාර්තා වනවා. පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි අයෙකු අද (03) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතිබවයි...