මෙරට ඉරාන තානාපති හෂේම් අෂ් ජාසා දේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා හමු වී තිබෙනවා.විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ සිදු වූ මෙම හමුවේ දී...
පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා. උදෑසන 08ට පමණ අදාළ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ආරාධිත 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ රෙඩ්ස් කණ්ඩායම සමත්...
අද (16) සිට 19 වනදා දක්වා පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ...
ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වන ඉන්දියාව අද (15) දින සිය 75 වන නිදහස් දිනය සමරනවා.මෙම දිනය සියලුම ඉන්දියානුවන් විසින් සිහිපත් කරන්නේ 1947 වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ පීඩනයේ...
හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ උසාවියක් විසින්, බලයෙන් පහ කරන ලද නායිකා අවුන්සාන් සුකීට තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර අමතර වසර හයක සිර දඬුවමක් නියම...
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේත් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 164.04 කින්, එනම්, සියයට එකයි දශම අටයි දෙකකින් ඉහළ ගොස් තිබුණා....
තාප විදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවල දී විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක්...
දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අත්විඳිය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ, පාස්කු...