ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පූර්ණ සාමාජිකත්වය දරණ කණ්ඩායම් 12 එළඹෙන 2023 වසරේ සිට 2027 වසර අවසානය දක්වා ක්‍රීඩා කරන යෝජිත තරග කාලසටහන් ප්‍රසිද්ධියට පත් කිරීමට ජාත්‍යන්තර...
ලොව උසම දුම්රිය පාලම ඉදි කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. චෙනාබ් ගංගා නිම්නයේ ඉදිකර තිබෙන මෙම දුම්රිය පාලමේ උස මීටර 359ක් වන අතර දිග කිලෝමීටර 1.3ක්....
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර ඇති මෙම මරණ අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන්...
මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම්...
රුසියාව අල්ලා ගනු ලැබූ ක්‍රිමියා ප්‍රදේශයේ නැවත පිපිරීමක් සිදු ව තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද ක්‍රිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක යි. මීට සතියකට...
සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මේ මාසයේ මුල් සති දෙක තුළ පමණක් සංචාරකයන් 17,000ක් පමණ මෙරටට පැමිණ ඇති...
තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්ථාන 17ක පිපිරීම් සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළඳසැල් සහ ඉන්ධන...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද ප්‍රකාශ කළා. ඒ ගුවන් හමුදාවට මිග් යානා...