තායිලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය අත් හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද(24) තීරණය කළා. ඒ අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චාගේ ධුර කාලය...
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම ආසියාවේ ධනවත්ම මිනිසා වන ගෞතම් අදානි ඉන්දියාවේ NDTV නොහොත් නිව් දිල්ලි ටෙලිවිෂන් ලිමිටඩ් හි 29.18%ක කොටස් අයිතිය මේ වනවිට තමන් සතු කරගෙන...
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්වුණා. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමනය තවත් සති දෙකකින් පමන කල් යනු ඇති බවට වාර්ථා වනවා. හිටපු ජනාධිපතිවරයා අද දිනයේ නැවත දිවයිනට පැමිණීමට සූදානම්ව සිටින බවයි...
ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද දින...
වෙළෙදපොළේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ බිත්තර පාලන...
ආසියානු කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත ව තිබෙනවා. තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භ...
ඉන්දියාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගයෙන් ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රාහීව අවසන්...
කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව ඊයේ (22) දිනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 4ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (23) තහවුරු කළා. මෙලෙස කොවිඩ් 19 වෛරසය...