ආසියානු කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති පළමු තරගයෙන් කඩුලු 8ක සුපිරි ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද සමත් වුණා. කාසියේ වාසිය දිනා...
උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදුකළ...
හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. රුසියාව, හංගේරියාව අතර 2014 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි මෙම න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ කෙරෙන්නේ....
පහත රට එළවළුවල තොග මිල පහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කැකිරි, පිපිඤ්ඤා, දඹල, බණ්ඩක්කා, මෑකරල් ඇතුළු බෝග කිහිපයක තොග මිල කිලෝවක්...
මේ වසරේ ගතවූ මාස 8 ක කාල සීමාව තුළ ලොව පුරා කොරෝනා මරණ මිලියනයක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා වසංගතය ලොව පුරා පැතිර...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තරග...
හදිසියේ අක්‍රීය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි...
මීට සුළු මොහොතකට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව නිදහස් කරනු ලැබුවා. ඒ කොන්දේසි සහිත සමාවක් යටතේයි.
ආසියානු ක්‍රිකට් බලවතුන් මුහුණට මුහුණ හමු වන මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස...
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය...