විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අද මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි. තරගය පැවත්වෙන්නේ අයර්ලන්තය සමග ඔස්ට්‍රේලියාවේ...
පැතුම් නිශ්ශංකගේ හා ප්‍රමෝද් මධුෂාන්ගේ තත්වය ඇගයීමෙන් පසු හෙට දිනයේ අයර්ලන්තය සමග පැවැත්වෙනතරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
T20 ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළුලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා....
චීනයේ ජාතික ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ. රට අභ්‍යන්තරයේ...
2022 උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම්පත් කැඳවීම ලබන මස 4 වනදා දක්වා දීර්ඝ කිරිමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මාර්ගගත ක්‍රමයට පමණක් උත්තර...
ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92යි ශත 42ක් ලෙසයි....
මතභේදයට තුඩුදී ඇති ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමුන් සියයකට අධික පිරිසකට මරු කැඳවූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි. 22 වන...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා...
දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එම නිවාඩු දිනය වෙනුවෙන් 29 වන සෙනසුරාදා පාසල් පැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා...