Connect with us

Entertainment

හොලිවුඩයෙන් ඩැනියෙල් ක්‍රේජ් වසර දෙකකට සමුගනී.

Published

on

‘නෝ ටයිම් ටූඩේ’ තුළින් අවසන් වරට ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කළ ඩැනියෙල් ක්‍රේජ් වසර දෙකක කාලයක් සඳහා හොලිවුඩ් සිනමාවෙන් සමුගත් පුවතක් වාර්තා වෙයි. ඔහු පවසන්නේ තමන්ට චිත්‍රපට රංගනයක් ‘නෝ ටයිම් ටූඩේ’ තුළින් අවසන් වරට ජේම්ස් බොන්ඩ් චරිතය නිරූපණය කළ ඩැනියෙල් ක්‍රේජ් වසර දෙකක කාලයක් සඳහා හොලිවුඩ් සිනමාවෙන් සමුගැනීමේ පුවතක් වාර්තා වෙයි. ඔහු පවසන්නේ තමන්ට චිත්‍රපට රංගනයක් සඳහා ආරාධනා නොලැබුණ හෙයින් වසර දෙකක් රංගනයෙන් තාවකාලිකව ඉවත්වීමට තමන් තීරණය කළ බවය. ඔහු පවසන්නේ තමන් අවසන් වරට ‘නෝ ටයිම් ටූඩේ’ චිත්‍රපටයෙන් පසුව කිසිදු නිර්මාණයක් සඳහා දායක නොවුණ බවත් ඒ නිසාවෙන් ප්‍රේක්ෂකයින්ට තමන්ව වසර දෙකක කාලයක් තුළ හොලිවුඩ් සිනමාව තුළින් දැක ගැනීමට නොහැකි වනු ඇති බවත්‍ ය. එමෙන්ම ඩැනියෙල් සුපිරි ‘මාවල්’ චරිතයක් හරහා ඉදිරියේදී දැකගත හැකි බවටද ඉඟියක් මෙහිදි ලබාදී ඇත.

Continue Reading