Connect with us

Entertainment

සිරගතව සිටින රන්ජන් “වන් ගෝල්ෆේස්” එකට.

Published

on

මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක චිත්‍රපටයක් නැරඹීමට අද (19) කොළඹ සුපිරි සාප්පු සංකීර්ණයක (one galle face) පිහිටි සිනමා ශාලාවක් වෙත පැමිණ තිබෙනවා.

රන්ජන් රාමනායක සිරගත වීමට පෙර අවසන් වරට රංගනයෙන් දායක වූ “ද ගේම්” චිත්‍රපටය නැරඹීම සඳහා මෙලෙස එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වූණේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මත රන්ජන් රාමනායක මෙම චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.