Connect with us

Entertainment

ෂාරුක්ගේ අලුත්ම චිත්‍රපටයේ දර්ශන කිහිපයක් එළියට

Published

on

‘පතාන්’ හා ‘ජවාන්’ චිත්‍රපට හරහා මේ වනවිට ලොවපුරා කතාබහට ලක්ව සිටින සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්මේ දිනවල රාජ්කුමාර් හිරුණිගේ‘ඩන්කි’ චිත්‍රපටයේ රූපගතකිරිම් කටයුතු සඳහා ලන්ඩනයට ගොස් සිටී. මෙහි ඔහු පෙනි සිටින්නේ ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ටප්සි පන්නු සමගය.

Continue Reading