Connect with us

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි.

Published

on

T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට ළඟා වුණා. ඊයේ (06) පස්වරුවේයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලා පිටත් වූයේ. තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග පැවති අවසන් තරගයෙන් පරාජයට පත් වුණා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියේ ඔවුන් සමග තරගාවලියට එක් වූ ධනුෂ්ක ගුණතිලක නොමැතිවයි. ඊට හේතුව ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවකට මේ වනවිට සිඩ්නි පොලිස් අත්අඩංගුවේ සිටීමයි.