Connect with us

Business

විදේශ තැපැල් ගාස්තු වැඩි වෙයි

විදේශ තැපැල් ගාස්තු සංශෝධනය 2022 අගොස්තු 01

Published

on

විදේශ තැපැල් ගාස්තු සංශෝධනය 2022 අගොස්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරනු ලබන බවට සඳහන් කරමින් තැපැල් කාර්යාල ආඥාපනත යටතේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදේශ ගුවන් තැපැල් සහ විදේශ මුහුදු තැපැල් යන ගාස්තු දෙවර්ගයම ඉහළ යනු ඇත.

Continue Reading