Connect with us

Sports

රිෂාබ් පාන්ට් හට ලක්ෂ 24 ක දඩයක්

Published

on

මෙවර තරග වාරයේ පිට පිටම දෙවැනි තරගයටත් KKR ට එරෙහිව මන්දගාමී ඕවර ප්‍රතිශතයක් පවත්වාගෙන යාම හේතුවෙන් දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පාන්ට් හට ලක්ෂ 24 ක දඩයක් නියම කර තිබේ.