Connect with us

Business

රටට ඩොලර් ගේන්නට Gflock ආයතනයෙන් සැළසුමක්

Published

on

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇඳුම් සඳහා වෙන්කරන මුදල්Gflock ආයතනයෙන් අන්තර්ජාලය
හරහා ඇණවුම් කිරීමට යොදාගන්නා ලෙසත්, ඒ වෙනුවෙන්මෙම ව්‍යාපාරයේ කොටස්
සියයට 51ක් 2025 වසරේදී සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට පරිත්‍යාග කිරීමට සූදානම් බව Gflock
ප්‍රධාන විධායක නිලධාරී රනිල් විල්ලද්දරගේ පවසයි.

Continue Reading